Tuesday, January 12, 2016

ජලාපෝෂිතල වනාන්තර නසමින් කුඩා විදුලි බලාගර 108 ඉදිකිරීම නැවතත්

ජලාපෝෂිතල වනාන්තර නසමින් කුඩා විදුලි බලාගර 108 ඉදිකිරීම නැවතත්

සිංහරාජයේ කොස්ගුලනල ලක්ෂපාන දිය ඇල්ලල ඇලි හත  පමණක් නොව තවත් වනාන්තර  වීනාශ කරමින් කූඩා විදුලි බලාගාර ඉදිකිරීමෙන් නොනැවති ජාතික භෙෘති කසැලැස්ම අනුකූලව බලශක්ති මධ්‍යස්ථානයක් බවට මෙරටට පත් කිරීමට නව ගල් අගුරු බලාගාර මෙන්ම විවිධ තිරසාර නොවන ක‍්‍රම ගනනාවකට රජය මෙිවන විට අතගසා ඇත.
 
ඒ  අනුව දිය ඇළි , ගංගා ජල පේාෂිත ප‍්‍රදේශ හා අනෙක් ජල මූලාශ‍්‍ර අශ‍්‍රිතව කුඩා විදුලි බලාගාර 108 ඉදිකිරීමට බලශක්ති අමත්‍යංශය මේ  වන විට සැළසුමි සකස්කර ඇත. පවිත‍්‍රාදේවි වන්නිආරචිචි හිටපු ආමාත්‍ය වරිය විසින් මෙම ප‍්‍රතිපත්තිය සකස්කල අතර පාඨලී චමීපික රණවක අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් මෙිවනවිට සිදූකරගගනු යනු ලබයි.

No comments:

Post a Comment