Tuesday, January 12, 2016

      සංරකෂණය පිළිබද සමාජ වගකීම

https://www.facebook.com/notes/seven-fall-protection-programe/

http://www.thepetitionsite.com/866/196/816/save-seven-fall-at-samanala-adaviya/

https://www.facebook.com/Sripada-


  1. ලංකාව තුල ඒක් පිරිසක් පරිසරයට අාදරය කිරීමත් තවපිරිසක් ඒය විනාශ කිරීමත් පැහැදිලිව දැක ගත හැක.අප බිම දමන ටොෆි කොළයක සිට සැප අරන් හවසට බීල විසිකරන බියර් කෑන් අරක්කු බාේතලයේ සිට පරිසරය වනසන්නට ලබාදෙන සෘජු බලපෑම සුළුපටු නොවෙී. කසල ප්‍රතිචක්‍රීකරන ක්‍රමවෙීදයක් ක්‍රියාත්මක අායතන අැත්තේ 1%ත් අඩුවෙනි.මිනිසුන් පීඩාවට පත් කරන නීති කොතෙක් ක්‍රියාත්මක උවද බීර සමාගම් වලට අරක්කු සමාගම් වලට හා වීදුරු හා පොලිතින් බහුලව පරිසරයට මුදා හරින සමාගම් සදහා ප්‍රතිපත්තිමය වශයෙන් ලබාදී අැති නිදහස වැඩිය ඔවුන්ගේ නිශ්පාදන පරිසරයට ඒකතු වීම වැලැක්වීමෙී ක්‍රියාවලියකට ඔවුන් යොමු කල යුතුය. ඒබැවින් පරිසර සමූහයන් තුල සාමාජිකත්වය ලබා මතුපිටින් දකින පිංතූරයට කමෙන්ට් කරන අය අප දැක අැත උග්‍ර පරිසර ?සහිත පෝස්ට් වලට වෙරි නයිස් /බියුටිෆුල් යැයි පවසනු අප දැක අැත.අප කථා කලයුත්තේ කුමක්දැයි සොයා බලාය.ලයික් කරනු වෙනුවට වචනයකින් හෝ සංවාදයේ යෙදීම තුල සමාජ කතිකාවක් ගොඩනැගිය හැක. පුද්ගලිකත්ව කාරණා විසදා ගැනීමට උසාවීයට යන මිනිසා සමස්ථයටම බලපාන ප්‍රශ්න කව්රුන් හෝ විසදා දෙන තුරු බලා හිදී ඒය සංරකෂණයට ප්‍රබල බාධාවකි.......මොහොතක් සිතන්න........ඔවුන් වනසන්නේ රටෙී අනාගතයයි........නූපන් පරපුරේ හුස්ම පොදයි.........

No comments:

Post a Comment