Wednesday, March 23, 2016

ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ දැනට ජාතික උද්‍යාන 21ක් ඇති අතර, එවා වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් පාලනයවේ.
ජාතික උද්‍යානයවර්ග ප්‍රමාණය
භෙක්ටාර වලින්[1][2]
නම්කල දිනය[3][2]
යාල97,880.7
25-02-1938
විල්පත්තු131,667.1
25-02-1938
ගල් ඔය25,900.0
12-02-1954
කුමන18,148.2
20-01-1970
උඩවලව30,821.0
30-06-1972
ලාහුගල කිතුලාන1,554.0
31-10-1980
මාදුරු ඔය58,849.6
09-11-1983
වස්ගමුව37,062.9
07-08-1984
ජලගැලුම් නිම්න17,350.0
07-08-1984
සෝමාවතිය39,645.5
02-09-1986
හෝටන් තැන්න3,159.8
16-03-1988
බූන්දල6,216.0
04-01-1993
ලුනුගම්වෙහෙර23,498.8
08-12-1995
මින්නේරිය8,889.4
12-08-1997
කවුඩුල්ල6,900
01-04-2002
හික්කඩුව101.6
08-10-2002
පරවි දූව471.4
24-06-2003
හොරගොල්ල13.3
24-06-2004
ගැල්වේස්ලෑන්ඩ්ස්26.7
18-05-2006
අංගම්මැඩිල්ල7,528.9
06-06-2006

No comments:

Post a Comment