ශ්‍රී ලංකාවේ දැනට ජාතික උද්‍යාන 21ක් ඇති අතර, එවා වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් පාලනයවේ.
| ජාතික උද්‍යානය | වර්ග ප්‍රමාණය | නම්කල දිනය[3][2] |
|---|---|---|
| යාල | 97,880.7 | |
| විල්පත්තු | 131,667.1 | |
| ගල් ඔය | 25,900.0 | |
| කුමන | 18,148.2 | |
| උඩවලව | 30,821.0 | |
| ලාහුගල කිතුලාන | 1,554.0 | |
| මාදුරු ඔය | 58,849.6 | |
| වස්ගමුව | 37,062.9 | |
| ජලගැලුම් නිම්න | 17,350.0 | |
| සෝමාවතිය | 39,645.5 | |
| හෝටන් තැන්න | 3,159.8 | |
| බූන්දල | 6,216.0 | |
| ලුනුගම්වෙහෙර | 23,498.8 | |
| මින්නේරිය | 8,889.4 | |
| කවුඩුල්ල | 6,900 | |
| හික්කඩුව | 101.6 | |
| පරවි දූව | 471.4 | |
| හොරගොල්ල | 13.3 | |
| ගැල්වේස්ලෑන්ඩ්ස් | 26.7 | |
| අංගම්මැඩිල්ල | 7,528.9 |
No comments:
Post a Comment